banner

ECHEM Complains and Suggestions

අපගේ පන්ති පිළිබඳව ඔබට ඇති ගැටලු, යෝජනා හෝ අදහස් පහතින් අප වෙත යොමු කරන්න.

ඔබට මතුවී ඇති ගැටලුවට සහයවීම​ට බොහෝවිට අපගේ HOTLINE අංශයට හැකිවනු ඇත. එම නිසා පළමුව HOTLINE සම්බන්ධ කරගෙන, ඒ හරහා විසඳුමක් නොලැබෙන්නේ නම් පමණක්, Hotline Details වලට පහතින් ඇති කොටසට ගොස් එය අපගේ ඉහළ අං​ශ වෙත දැනුවත් කරන්න.


Hotline Details


General Hotline

Call: 070 424 4444

Physical Classes Hotline

Call: 070 424 4444

Payments Hotline

Call: 070 424 4444

Tute Delivery Hotline

Call: 070 424 4444

Online Paper class Hotline

Call: 070 424 4444

Technical Support Hotline

Call: 070 424 4444

ඔබගේ ගැටලුව පහතින් තෝරන්න

icon
icon
icon
icon
icon
icon
icon
icon
icon



FAQ

පන්තියට අලුතින් සම්බන්ධ වන්නේ කෙසේද

අපගේ පන්ති පිළිබඳ සියලු වැඩ කටයුතු echem.lk වෙබ් අඩවිය හරහා සිදුවන අතර මේ සඳහා Register වී සිටිම අනිවාර්යය වේ. මෙහිදී Recording, Zoom Live Class link, Tute pdf ආදිය ලබා ගැනීමට හැකි වේ more>>

Class Buy කිරීම සදහා ඔබගේ My Profile හි තොරතුරු සම්පූර්ණ කළ යුතුය. Profile photo හා NIC photos ද upload කරන්න. NIC එක verify වී තිබීම අවශ්‍ය නොවේ. 01 .වම් පස ඇති Menu එක මගින් Purchase Class වෙත පිවිසෙන්න. ඔබ mobile phone එකක් භාවිතා කරන්නේ නම් Menu icon එක මගින් Menu එක open කර Purchase Class වෙත පිවිසෙන්න. (mobile phone වලදී Scroll කිරීම සිදු කරන්න) more>>

අපගේ බැංකු විස්තර අවශ්‍ය වන්නේ ඔබට පන්ති සඳහා අප වෙබ් අඩවියෙහි ඇති මාර්ගගත ක්‍රමය වෙනුවට බැංකු මගින් ගෙවීම් කිරීමේදී වන අතර මෙහිදී ඔබට බැංකු මගින් ගෙවීමේදී අවශ්‍ය වන තොරතුරු Echem.lk වෙබ් අඩවියේන් පහත පරිදි ලබාගත හැක
(Menu එක මගින් Bank Details page එකට පිවිසෙන්න. බැංකු තැන්පතු සිදු කිරීම සදහා අදාළ බැංකු ගිණුම් විස්තර එහිදී දක්වා ඇත. ඔබ පන්ති ගස්තු බැංකු තැන්පතු මගින් ගෙවන සැම විටකදිම බැංකු ගිනුම නිවැරදිදැයි පරික්ශා කරන්න. බැංකු ගිනුම් යාවත්කාලින විමේ හැකියාවක් පවති. ඒ පිලිබද වැඩි දුර විස්තර අපගේ සියලුම telegram channel හරහා සිදු කරනු ලබන ඇතර, echem.lk වෙබ් අඩවිය හරහාද ලබාගත හැක.) more>>

දිවයින පුරා ආයතන (32 ආසන්න) සහ Online ආකාරයෙන් උසස්පෙළ විභාග ප්‍රමිතියෙන්ම ප්‍රශ්ණපත්‍ර ලියවිම සිදු කෙරෙන අතර සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් කාලරාමු තුළ ලියවා, පරික්ෂා කර ලකුණු ලබා දී rank කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිදුවේ.
අපගේ Echem.lk වෙබ් අඩවියෙන් ඔබගේ ලකුණු, Rank අදිය බලා ගැනිමට හැක. more>>

පන්ති කාල සටහන සඳහා මෙතැනින් පිවිසෙන්න more>>